ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කල් තැබීම් විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ඇති වී තිබෙන ප්‍රශ්න ක්‍රමයෙන් විසඳෙමින් ඇති බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා පැවසීය.
ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන නොසිතමින් අභියෝගය බාර ගත් නායකයෙක් බව අමාත්‍යවරයා කීය.