අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට ඒක්වෙමිණි.
ඛනිජතෙල් අමාත්‍යංශය මගින් ඒම මිල සංශෝධන සිදු කරන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මිල සූත්‍රය අනුව තෙල් මිල සංශෝධනය ඊයේ(15) දින සිදු කිරීමට නියමිතව තිබුණද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.