ඔහු මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අඛණ්ඩව පිරිවැය අඩුවෙන්, දේශීය සහ විදේශීය ද්විත්වයටම සංචාරක ව්‍යාපාරයක් වශයෙන් දුම්රිය යොදාගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළේය.