නේපාල රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් බාෂු දේව් මිශ්රා මහතා පත් කොට ඇත.
ඒ මහතා 2022 අගෝස්තු 17 වැනි දින ප.ව. 3.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.