එහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ආනයන සැලසුම පිළිබඳව සහ පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම සතිය අවසන් වන විට එම අවශ්‍යතා වෙනුවෙන් ඇනවුම් තීරණය කර එම ක්‍රියාවලිය මගින් ඉන්ධන සහ බොරතෙල් අඛණ්ඩව ලබා ගැනීමේ ගිවිසුම් අවසන් කරන ලෙසත් කාලයකට පෙර ඇනවුම් සහතික කිරීමෙන් ආනයන පිරිවැය අඩු කර ගැනීමට සහ පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමත් මෙහිදී සාකච්ඡා කෙරිණි .