දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇත.
තෙන්නකෝන් මහතා සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තිකයෙකි. ආර්ථික පුණර්ජීවනය, ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.
තෙන්නකෝන් මහතා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.
ජනාධිපති මාධ්‍ය අංශය