මෙහිදී රැකියා සඳහා විදේශ ගතවන විගමණිකයින්ගේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවත්, සංචාරක වීසා මගින් විදේශ ගතවීමට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු සිදුකරන ආකාරයත් විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වූ අතර, කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරන ලදී.
කාර්යාංශයේ උප සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.