දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල උත්සවය යෙදෙන අද (සැප්.19 දින )මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර මෙම ශෝක දිනය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේ ය.
එසේම (19 ) අද දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද රාජ්‍ය ආයතන වෙත දන්වා තිබුණි.