රාජ්‍ය නායකයින් ඇතුළු ලෝකවාසි ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ රැජිනගේ දේහය Westminster ශාලාවේ තැම්පත් කොට තිබුණි.
මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනී සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූවාය.
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට,ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) සිය අවසන් බුහුමන් දැක්වීය.