මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද 16 දින සිට බලාත්මක වේ.
මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.