පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නමින් හදුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදය ගැනිණ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විවාදය සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ජාතික සභාව පිළිබඳ විවාදය ඇරඹේ