අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
මෙම ආදායම ම මෙම වසරේ දී ද ලබාගත හැකිවේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී අපනයන ආදායමේ සියයට 30% වැඩි වීමක් සිදු වූ බවත් අගයදාම එකතු කිරීමේ වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මඟින් කර්මාන්ත රැසකට ආධාර ලබා දී තිබෙන බව අමාත්‍යවරයා කීය.