අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රටේ පවතින ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
දේශීය බඩ ඉරිගු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කෙරිණි. එහිදී ඇෆ්ලටොක්සීන් රසායනයේ යම් යම් වෙනස්කම් ඇතිවන්නට හැකි බව හෙතෙම පැවසීය. මෙම ගැටළුව මීට මාස එකහමාරකට පමණ පෙර සිදුවූවකි. සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබදව ඕනෑම පාර්ශවයක් සමග විවෘතව සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ පැණයකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.