ඔහු මේ බව පැවසුවේ, පසුගියදා (23) දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙනයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්මිනි.
ට්‍රිලියන 04කට වඩා වැඩි වෙළඳපොලක් ජාත්‍යන්තර වෙළඳපොලේ ඖෂධීය කංසා වලට හිමිව පවතින බවද, ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව පමණක් අපනයනය අරමුණු කරගනිමින් අපට මෙම වෙළඳපොල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නෛතික කරුණු මේ වන විට සම්පාදනය වන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.