රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (26 දා ) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ඉතාමත් තියුනු ලෙස පරික්ෂණ කරමින් මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට සම්බන්ධ විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, එමෙන්ම පසුගිය කාලය තුළ සිදුවූ පාතාලය සම්බන්ධ මනුෂ්‍ය පිළිබඳව සැකකෙරෙන පාතාල සාමාජිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ආරක්ෂක ලේකම්වරයා පැවසීය.