ගෙවුනු මාස කිහිපයෙහි දේශපාලනික වශයෙන් පැවති මහජන විරෝධතා පිළිබඳවත් වත්මන් රටතුල පවතින සාමකාමී තත්ත්වය ගැනත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය භාරය පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බෝට්ටු මගින් නවසීලන්තයට පැමිණීමේ අවධානමක් පවතින බවත් එය වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියේය.