සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ඊයේ (27) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම හමුවට මෙරට ප්‍රංශ නියෝජ්‍ය තානාපති ඔරෙලියන් මැලට් මහතාද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද එක්ව සිටියහ.