රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (29) පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විටත් ඉන්ධන වැනි දෑ මේ වන විටත් දුම්රියෙන් රැගෙන යන බවත්, නුදුරේදී එළවලු පළතුරුවලට අලාභහානි නොවී දුම්රියෙන් රුගෙන යාමේ පහසුකම ඇති කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කරන බවත්, ඒ අනුව විවිධ භාණ්ඩ දුම්රියෙන් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන බවත්ය.