ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 410/= ක් වේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට මිල රුපියල් 30/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 510/= ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.
අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.