එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහා නායක හිමියන් දැනුවත් කළ අමාත්‍යවරයා, මහනුවර දළදා මාලිගාව ඇතුළු ආගමික ස්ථාන සහ අනෙකුත් සංචාරක ස්ථාන වෙත ගමන් කිරීමට ආරම්භ කළ නව සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාව ඉදිරියේදී අනුරාධපුර ප්‍රදේශයේ අටමස්ථානය ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට යන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ද ආරම්භ කරන බවත් ප්‍රකාශ කර සිටියේය.