ඒ අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ජගත් පුෂ්පකුමාර මහතා, ජානක වක්කුඹුර මහතා, ලොහාන් රත්වත්තේ මහතා, ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ඩී. වී. චානක මහතා, ශාන්ත බණ්ඩාර මහතා, අනුර දිසානායක මහතා, රවුෆ් හකීම් මහතා, පාඨලී චම්පික රණවක මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රෝහිත අබේගුණවර්ධන මහතා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා, නිමල් ලාන්සා මහතා, එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, නලින් බණ්ඩාර ජයමහ මහතා, එස්. එම්. මරික්කාර් මහතා, මුජිබුර් රහුමාන් මහතා, රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, සංජීව එදිරිමාන්න මහතා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, රාජිකා වික්‍රමසිංහ මහත්මිය, මධුර විතානගේ මහතා සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පත් කොට තිබේ.