ඒ අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, ලසන්ත අලගියවන්න මහතා, කේ. කාදර් මස්තාන් මහතා, (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, ඩයනා ගමගේ මහත්මිය , එස්. බී. දිසානායක මහතා, තිස්ස අත්තනායක මහතා,කබීර් හෂීම් මහතා , (ආචාර්ය) සරත් වීරසේකර මහතා, විමලවීර දිසානායක මහතා, නිරෝෂන් පෙරේරා මහතා, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජේ. සී. අලවතුවල මහතා, අශෝක් අබේසිංහ මහතා , බුද්ධික පතිරණ මහතා ,ජයන්ත සමරවීර මහතා, හෙක්ටර් අප්පුහාමි මහතා, හේෂා විතානගේ මහතා, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, ඉසුරු දොඩන්ගොඩ මහතා, වසන්ත යාපාබණ්ඩාර මහතා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, ඩී. වීරසිංහ මහතා, වීරසුමන වීරසිංහ මහතා, (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය පත්කොට තිබේ.