1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත සංශෝධනය කිරීම සදහා වූ මෙම පනත් කෙටුම්පත මගින් පනතේ තුන්වන වගන්තිය සංශෝධනය කර ඇත. එමගින් රූපවාහිනී සංස්ථාවේ සංයුතිය (අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය) වෙනස් කිරීම සිදුවේ. මේ අනුව 2022 අංක 26 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත ලෙස මෙම සංශෝධිත පනත බලාත්මක වේ.