ඒ අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, සිසිර ජයකොඩි මහතා, (මහාචාර්ය) ජී. එල්. පීරිස්. මහතා, (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, දයාසිරි ජයසේකර මහතා, (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, ෆයිසාල් කාසිම් මහතා, අජිත් මාන්නප්පෙරුම මහතා, ජයන්ත සමරවීර මහතා, ගෝවින්දන් කරුණාකරම් මහතා, ඉම්රාන් මහරූෆ් මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා සහ (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබේ.