පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවම ගිවිසුමකට අවතීර්ණ වී නෑ- අග්‍රාමාත්‍ය

    ඔක්තෝබර් 04, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවම ගිවිසුමකට අවතීර්ණ වී නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ ය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට ගොස් තිබෙන බවත් එය සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    එකඟතා ගිවිසුම පිළිබඳ කෙටුම්පතක් පමණක් තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා, ඒ පිළිබඳව විස්තර ලබාදීමට හැකිවන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya