එමගින් එම ව්‍යාපෘතින් වල ප්‍රතිලාභ ජනතාවට ලබා දිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෙයි අරසන් මහතා අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වෙලි ඇතුළු ප්‍රදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක ජල ගැටළුව සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පානීය ජලය වැනි මූලික අවශ්‍යතාවයක් කිසිම අවස්ථාවක කිසිම ජන කොටසකට නොදී සිටීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.