ඒ අනුව ණය පදනම යටතේ අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා තේ මණ්ඩලයට දන්වා ඇතැයිද රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.
රට තුළ පවතින ආර්ථික තත්වය හමුවේ වතු කම්කරු ජනතාවට ලබා දෙන දීමනාව වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.