අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
රටෙහි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතන සමග ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංසකෘතියක් රට තුළ ඇති කිරීම සඳහා අවශ්‍ය ආගමික, සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් වටිනාකම් සහිත මාධ්‍ය කමවේදයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සහ නියාමනය කිරීමට අවශ්‍ය පිළිවෙතක් මිස මාධ්‍ය ආයතන මර්දනයට හෝ පවරාගැනීමට පනත් සකස් නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.