පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    උදර්පණ පනත යටතේ නියමය විවාදයට

    ඔක්තෝබර් 05, 2022

    පාර්ලිමේන්තුවේ දී අද (05) උදර්පණ පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

    අද (05) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

    ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා, උදර්පණ පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

    අනතුරුව, ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිලිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

    ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya