පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇතැම් ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම, පාතාලය ගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රජාත්‍රන්තවාදය සම්බන්ධයෙන් එකිනෙකාට විවිධ නිර්වචන පැවතිය හැකි නමුත් සාමය නිදහස ප්‍රජාත්‍රන්තවාදය නීතියේ ආධිපත්‍ය ජාතික ආරක්ෂාව නැති තැන වෙන කිසිදු දෙයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.