පසුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය ආරම්භ විය. විවාදය සඳහා යෝජනාව ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසිනි.
ඒ අනුව ජනාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ විය.
විවාදයට නියමිතව තිබූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීළඟ සැසිවාරයේ දිනක දී විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.