ඔහු මේ බව කියා සිටියේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා අවධානය යොමු කළ බවද, එහිදී එක් පරීක්ෂණයක් පමණක් සිදුකිරීමට අපහසු තත්ත්වයක් දක්නට ලැබුණු බවද, අනෙකුත් සියලුම පරීක්ෂණ කිසිදු ගැටලුවකින් තොරව සිදුකර ගැනීමට හැකියාවක් පවතින බවද කියා සිටියේය.