පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් අණ්ඩු පක්ෂයෙන් තමාට කිසිම බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා කීය.
දේශපාලඥයින් කියූ පරිදි පොලිස් නිලධාරින් පත්වීම් හෝ උසස්වීම් ලබා දීම සිදු නොවන බවත් සුදුසුකම් බලා එම කටයුතු සිදු වන බ වද අමාත්‍යවරයා කීය.
සියළු දෙනාම රටේ නීතිය තිබිය යුතු බව කිය කියා නීතිය කඩන බවද උද්ඝෝෂණ පැවැත් විය යුතු ස්ථාන වල උද්ඝෝෂණ පවත්වන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද අමාත්‍යවරයා කීය.