පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සමාජ මාධ්‍ය වාරණයට කිසිදු අඳහසක් නෑ- ජනමාධ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 07, 2022

    සමාජ මාධ්‍ය වාරණය කිරීම සම්බන්ධයෙන් කිසිදු අඳහසක් නොමැති බව ජනමාධ්‍ය අමාත‍්‍ය බන්දුල ගුණවර්ධන මහතා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මාධ්‍ය වාරණයට ලක් කිරීම හෝ මාධ්‍ය සඳහා සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඇතැම් සමාජ මාධ්‍ය තුළ දරුණු ලෙස වාර්ගික ආගමික සහ සාමාජීය වශයෙන් ගැටුම් ඇති වන පරිදි පළ වන දෑ සම්බන්ධයෙන් නියාමනයක් තිබිය යුතු බව මුළු ලෝකයම පිළිගන්නා කාරණයක් බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

      

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya