පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නෙදර්ලන්ත තානාපතිනිය කථානායක හමුවෙයි

    ඔක්තෝබර් 07, 2022

    නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබැක් මහත්මිය (05 දින ) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය.

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.

    නෙදර්ලන්ත කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති මෙරට කෞතුක වස්තු යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අපේක්ෂාවක් පවතින බවද තානාපතිනිය මෙහිදී සදහන් කළාය. තවද දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව ද ද්වීපාර්ශවීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya