ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තිබෙන බැවින් කිසිදු හිගයකින් තොරව ඉන්ධන සැපයිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, බොරතෙල් නෞකා දෙකක් යොදාගෙන පසුගිය මාස දෙක තුළ එහි පිරිපහදු කටයුතු සිදුකරගෙන ගිය බවයි.
පසුගිය දිින 10, එම තුන්වන බොරතෙල් නෞකාවද පැමිණ ඇති බවත් එහෙත් ප්‍රමාණවත විදේශ විනිමය නොමැති නිසා එම ගොඩබෑමේ කටයුතු සිදුකිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය. විදෙස් විනිමය ලැබුණු වහාම එම පිරිපහදු කටයුතු නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.