අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ධීවර අමාත්‍යවරයා මේ බව පැවසීය.
එළඹෙන සතියේ මෙම රක්ෂණ ක්‍රමය පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය. ඉන්ධන අර්බුදය නිසා අසරණ වූ ධීවරයින්ට සහන සැළසීමේ සුභ සාධක වැඩපිළිවල් රැසක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ධීවර සහ වතුකරයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක භූමිතෙල් සහණාධාරයක් ලබා දීමට පසුගිය අයවැයෙන් වෙන් වී ඇති බවත් තවත් සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.