ඒ අනුව, පෙර රුපියල් 430 කට පැවති දේශීය අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 395 කි. එමෙන්ම, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 275ක්, ආනයනික සුදු කැකුළු කිලෝවක නව රුපියල් 174 ක්, දේශීය සම්බා කිලෝවක නව මිල රුපියල් 220 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් සහ කඩල කිලෝවක නව මිල රුපියල් 650 ක් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.