ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් (06 දින ) සිදු කරන ලද විශේෂ ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබූ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් දරුවනගේ දිවා ආහාරය පෝෂණ ගුණයෙන් යුතුව ලබා දීමේ වැඩපිළිවෙලක් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන බවත් රු30ක මුදලක් වෙන් කර තිබූ ආහාර වේල රු 60 දක්වා වැඩි කළ බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ 155000කටක් වූ පෙර පාසල් ළමුන් ගේ දෙමව්පියන් සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කළ බවත් මෙහි ප්‍රතිඵල 35,000ක් වූ වතුකරයේ දරුවන්ට ලැබෙන බවද ඇය සඳහන් කළාය.