පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ''දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්'' හෙට එළිදැක්වෙයි

    ඔක්තෝබර් 13, 2022

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා සහ ලේඛක චානුක වත්තේගම මහතා විසින් රචිත දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක් සිංහල සහ ඉංග්‍රීසි කෘති දෙක එළිදැක්වීමේ උත්සවය හෙට(14) උදෑසන 10.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් අලුත් සංවර්ධන මොඩලයක් පිළිබඳ සමාජ කතිකාවක් සහ ප්‍රායෝගික අඳහස් එකතුකිරීමේ පරමාර්ථයෙන් මෙම කෘතිය රචාන කර තිබේ.

    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya