ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 02 ක් සහ කළුතර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04 ක් යොමු කර ඇත.
තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 09 ක් ද සූදානමින් තබා ඇත.
SL Navy