පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 56,630ක් පීඩාවට

    ඔක්තෝබර් 17, 2022

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල්14309 ක පුද්ගලයන් 56,630ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එසේම නිවාස 5 ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 207කි.මේ වනවිට පුද්ගල මරණ 3 ක් වාර්තා වී ඇති අතර එම මිය ගිය පුද්ගලයන් ත්‍රිකුණාමලය , කෑගල්ල හා රත්නපුරය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වේ.

    මේ වන විට ආරක්ෂිත ස්ථාන 36ක් පිහිටුවා ඇති අතර එම ස්ථානවල පවුල් 1660කට අයත් පුද්ගලයන් 5303 ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya