පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වර්ජනයක් කිරිමට පෙර තමන් සමඟ සාකච්ඡාවකට පැමිණෙන්න- ප්‍රවාහන අමාත්‍ය

    ඔක්තෝබර් 18, 2022

    ඕනැම වර්ජනයක් කිරිමට පෙර තමන් සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා ඉල්ලා සිටින බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (18) කැබිනට් තීරණ දැණුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතවරයා කියා සිටියේ,වර්ජනයට පෙර සාකච්ඡාවකට එක් වීම සුදුසු බවත් ගැටලුවක් විසඳීමට කාලයක් අවශ්‍ය බවත්,එම ගැටලු විසදීමට යම් ටිටෙක කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද සිදු වන බවත් කීය.

    තමා සෑම දිනකම තමා යටතේ ඇති ආයතනයක පවතින ගැටලු විසඳීමට උත්සහ කරන බව ද අමාත්‍යවරයා කීය.එසේම කිසි විටෙක දුම්රිය රියදුරන්ට හිතුමතයේ වර්ජනය කිරිමට දුම්රිය ව්‍යාවස්ථාවේ සඳහන් නොවන බවත්, යාපනය -කොළඔ දුම්රිය මාර්ගයේ දුම්රිය රිය දුරන් 10දෙනෙක් යෙවිම එල්ලවන චෝදනාව සම්බනධයෙන් සොයා බලන බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya