පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට

    ඔක්තෝබර් 19, 2022

    අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් අද (19)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

    අද (19) පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙයි. මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන),
    ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනේ.

    අනතුරුව ප.ව 5.00 - ප.ව 5.30 කාලය, සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya