තිස් දහසක් පමණ සිටින අධ්‍යාපන අනධ්‍යයන සේවක පිරිස් සම්බන්ධයෙන් කිසිම ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත්, ඔවුන්ට උසස් වීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, ඔවුන්ගේ ගැටලූ ඉදිරිපත් කිරීම සදහා අවස්ථාවක් නැති බවත් කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය සේවයේ ඕනෑම කෙනෙකුට වසර 05කින් කළමනාකරණ සේවා විභාගයට පෙනී සිටිය හැකි බවත් ඒ සඳහා ද මෙම පිරිසට ඉදිරිපත් විය හැකි බවද අමාත්‍යවරයා කීය.