එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
මෙරට මහා සංඝරත්නය අතුරින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ රජරට ජනතාවගේ මෙන්ම රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත උදෙසා නිරන්තරයෙන් කැප වූ සංඝ පිතෘන් වහන්සේ නමකි.
ජනාධිපති මාධ්‍ය අංශය