විවිධ අවස්ථාවලදී ආණ්ඩුවට සහාය වෙමින් රට ගොඩනගන වැඩපිළිවෙළ සඳහා සහාය වන ලෙස ආරාධන ලැබුණු බවත් විපක්ෂයේ සිටිය දී වුවද රට ගොඩනගන වැඩසටහන් සඳහා සහාය ලබා දුන් බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
කොන්දෙසි යටතේ රට වෙනුවෙන් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.