2022 ඔක්තොම්බර් මස 05 සිට මෙම නව ණය යෝජනා ක්‍රමය ආරම්භ කර තිබේ. සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපුරාගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් ලැබෙන බැවින් මෙම නව ණය යෝජනා ක්‍රමය ආරම්භ කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 13.5ක් හෙවත් රුපිල් මිලියන 4900ක්මෙලෙස ණය වශයෙන් ලබා දෙයි.ලංකා බැංකුව, ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව , සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව සහ නේෂ්න් ට්‍රස්ස් බැංකුව මඟින් මෙම ණය මුදල ලබා ගත හැකිය. කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍ර වල නියැළි පුද්ගලයන්ටද රුපියල් මිලියන 100 දක්වා උපරිමයකට යටත්ව මෙම කාරක ප්‍රාග්ධන ණය මුදල් ලබා ගත හැකිය.