පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දීපවාලී අදයි

    ඔක්තෝබර් 24, 2022

    හින්දු බැතිමතුන් විසින් වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අද (24)ට යෙදී ඇත.


    මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.

    අයහපත පරදවා යහපතත් අදුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya