ඔහු මේ බව කියා සිටියේ (25) රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකදීය.
මෙම දිනවල අත්‍යවශ්‍ය ඖෂධ වල යම් ප්‍රමාණයක හිඟතාවක් පවතින බවද එය නිවැරදි කිරීමට කටයුතු කරමින් යන බවද සදහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ ලබාදෙන සැපයුම්කරුවන් හට විශාල වශයෙන් මුදල් ගෙවීමට ඇති බවද සැපයුම්කරුවන්ගේ මුදල් ගෙවූපසු මෙම ගැටලු කඩිනමින් නිවැරදි වනු ඇති බවද අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේය.